You are viewing a single comment's thread from:

RE: 🍓නීරස ජිවිතයට රසයක් එකතු කර ගමු.🍓

in Steem Sri Lanka3 years ago

මමත් ආසම අතුරුපසක්. මේ දවස්වල පිටි කිරි නැති එක තමයි ප්‍රශ්නය . Fresh milk පිහිට තමයි

Sort:  

හයිලන්ඩ් කිරි පැකට් එකක් තියනවා 450g ටිකක් අඩු මිලට. මට ගාන මතක නෑ. මම බොහෝ වෙලාවට ඒක තමයි පාවිච්චි කරන්නේ මේ වගේ කෑම හදන්න.