Accessories, Aids or Dis-Ablers?

in #isolation2 months ago

Socially-isolated.jpg

හොඳට ඇහෙන කනක air-pods
හොඳට පේන ඇහැක shades
හොඳට කාපු ඇඟක food supplements
හොඳට ඇවිදපු පයක muscle guards

high class වෙලා

ඒත් සමාන පද එහෙමමයි

air-pods වලටම තමයි earphones කිව්වේ
shades වලටම තමයි spectacles කිව්වේ
food supplement වලටම තමයි medicine කිව්වේ
muscle guards වලටම තමයි supporters කිව්වේ

තව, Logic වුනත් එහෙමමයි

මේවා ඕන උනේ differently-abled අයට නම්
ඒ කියන්නේ logically
high class සමානයි differently-abled ද?

දවාලක හොඳ හුලං හමන දවසක මුහුද අයිනට bata දෙකක් දාගෙන ගිහින්
ගලක් උඩ වාඩිවෙලා බීඩියක් ගහ ගහ
උත්තරයක් හොයන්න ඕන ප්‍රශ්නයක්.................