You are viewing a single comment's thread from:
RE: The Beauty of Withered Flowers 🥀
මේ මල් එක එක රටවල විවිධ නම් වලින් හදුන්වනවා.ඒ වගේම ප්‍රදේශයයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා.
ලංකාවේ අපි වල් රුක්අත්තන සහ කහ මල් ලෙස මේ මල් වර්ගය හදුන්වනවා.
ඇත්තටම මමත් හොද රසිකයෙකි සොබාදහමේ.ඔබව හදුනාගැනීමට මම කැමති.ඒ වගේම සතුටුයි ඔබේ අදහස් දැක්වීම පිළිබඳව.