වැස්ස කවි පන්තිය දැක්කම මතක් උනේ මේ ටික පාඩම් දෙන්න ගිහින් ගුටි කාපු තරම .🙊 කොහොමහරි පාඩම් කරලා විචාර ලිව්වට පස්සේ තමයි දන්නෙ ලස්සන කවි පන්තියක් කියලා.❤
වෙලාවට කවි ටිකක් අඩුවෙන් දාලා තිබ්බේ. නැත්නම් තව ගුටි කනවා.🙊😂

ඒ දවස් වල සිංහල සාහිත්‍ය පොතේ ඔක්කොම කවි පාඩම් 🙊.
කොල්ලො ඉතින් එහෙම නෑනෙ.😂