You are viewing a single comment's thread from:

RE: WINNERS ANNOUNCEMENT!! | Share your message on the Vesak Poya Day

in Steem Sri Lanka4 years ago

ඇත්තටම ජයග්‍රහණය ගැන සතුටු වෙනවා.මට ජයග්‍රහකයින් තෝරන්න අවස්ථාව ලැබුණා නම් මම @randulakoralage ලිපිය පළමු ස්ථානයට තෝරනවා .මොකද ඒක හරි අපූරුවට ලියල තියෙනවා .
අවසානයේ කියන්න ඕනි මෙම ජයග්‍රහණය අසරණ මිනිසුන්ගේ ජයග්‍රහණයක්.මම මේ මුදල සහ මගේ අතිනුත් තව මුදල් යොදවලා කරගෙන ගිය වැඩේ ඉදිරියට කරගෙන යනවා .

මම ඒ පිළිබඳව පෝස්ට් එකක් පස්සේ දාන්නම්. @damithugdaya ඇතුළු මේකට සම්බන්ධ සියලු දෙනාම ඒ පිනට හවුල්කරුවන් වේවි .