You are viewing a single comment's thread from:

RE: අඳුර

in Steem Sri Lanka4 years ago

හොයාගෙන හොයාගෙන යද්දි එක ෆිල්ම් එකක ෆාදා ෆසිල්ගෙ මූණ දැක්ක. එයා ඉන්නව කියන්නෙ ඒ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ මට නම්.

ඒක ඇත්ත , එයා ඉන්න Film පට්ට තාත්විකයි.

මේ Film එක බලල ඉවර වෙලත් ටික වෙලාවක් යනකම් හිතාගනන්න බැරි වුනා මොකද වුනේ කියල

Sort:  

ඔව්..මටත් එහෙමයි.. ටික වෙලාවක් එහෙමම හිටිය තව කොටසක් දායිද කියල.