You are viewing a single comment's thread from:
RE: රජයේ ආයතනයක කාලෙකින් දැක්ක විදිමත් වැඩක් - කොරෝනා එන්නත්කරණය - 5% to Sl Charity
හැම රජයේ ආයතනයකම මේ වහේ දේවල් වෙනවනම් මොන තරම් කාලයක් අපිට ඉතුරුකරගන්න පුලුවන්ද කියලා හිතමින් මං එන්න පිටත් උනා.
හැම තැනකටම , හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් 😊. විනයවත් භව සහ හොද ආකල්ප යනු අපි තුල අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංග. හැම පොදු ස්ථානයකම වගේ මේ විදියට මිනිස්සුන්ව මෙහෙයවූවා නම් නිකම්ම අපේ රට හැදෙයි......❤️
ඒක ඇත්ත... ඒ උනාට ඉතින් ගොඩක් තැන්වල මෙහෙම කරනවට අකමැති පිරිසක් ඉන්නවා...