You are viewing a single comment's thread from:
RE: තවත් කඩෙන් පෑන් ගන්න ඕන නෑ 😌 | 5% for SL Charity
සර් ලෙප්ට් කරපු එකනම් මරු.😂😂😂 ඇත්තටම ඔය මකනෙන් ලෙප්ට් කරල දාන්න බැරි වෙයිද..😁😁
පුළුවන් නම් කරලා දැනටමත්.. ඒත් අපි දැන් මේම ඉන්නෙත් මහින්ද මහත්තය නිසා කියලා මතක් උනාම 😪😪🙂🐒
මට ඔය මකනෙ දෙන්න පුලුවන්ද.තව එක්කෙනෙක් ඉන්නව මකල දාන්න.🙊😂😂
ඇඩ්රස් ඒක එවන්න ප්ලීස් 🤭🤭
දියවන්නාව..😁😂