You are viewing a single comment's thread from:

RE: ඕලු | 5% to SL Charity

in Steem Sri Lanka3 years ago

රට ඇරියට පස්සෙ මමත් ආසාවෙන් ඉන්නෙ පොඩි පොකුණක් ගේන්න. පැළ හොයාගන්න එක තමයි ප්‍රශ්නෙ. මල් පිපුණම මිදුලකට හරිම ලස්සනයි.❤️😍

Sort:  

රට අරිනකම් දහසකුත් එකක් පැතුමන් දරා සිටින දැරිවියක්..

‌ගෙදරම හදාගන්න බලන් ඉන්නවට වඩා ලේසි. මට ඉවසන් ඉන්න බැරි නිසා අන්තිමට ගෙදරම හැදුවා