You are viewing a single comment's thread from:

RE: The water we drink in Anuradhapura | පුරේ අපි බොන වතුර

in Steem Sri Lanka3 years ago (edited)

අපිත් ළඟදි ඉඳන් සල්ලි වලට වතුර ගන්නවා. මේ වගේ අජිනමොටෝ දාලා වතුර විකුණනවා කියලා ඇහුවෙ අදමයි 😳. මිනිස්සුන්ට එච්චර අපරාද කරන්න පුලුවන්ද බොන වතුර ටිකට?

Sort:  

මේක මාධ්‍ය වල සඳහන් වුනු දෙයක්.වතුර බෙදාහරින කට්ටිය මොනව හරි කරනවා කියලා හිතුනට ඒක ඔප්පු කරන්න අමාරුයි.ඇත්තටම ඒ ගැන හොයන්න කාටවත් වුවමනාවක් නැහැ .මේවට තියෙන නීති රීතිත් එච්චර තදබල නැහැ .😂😁
.