රාමුවෙන් පිටතට යමු
මේක කොටින්ම කිව්වොත් අපි හිතන විදිය ගැන කියවෙන දෙයක්,නිකමට හිතල බලන්න කුඩා කලේ ඉදලම අහල දැකල තියෙන්නේ එකම රාමුවක දේවල් කිහිපයක් විතරයි. මේකට හොදම උදහරණය අපේ රටේ දේශපාලන දැක්ම, කව්රුත් වෙනස් දෙයක් කරන්නෙත් නෑ ජනතාවත් ඒ දෙයටම ජයගොස නගනවා. ඉතින් මම මේ ලිපියෙන් කියන්න උත්සහ කරන්නේ පොඩි කිහිපයක් ගැන සහ ඒවා නිසා අපේ රට වෙනස් වෙයි කියල මට හිතෙන විදිය ගැන. නිකමට හිතල බලන්න අපේ රටේ රැකියා පිලිබදව මිනිස්සු අතර තියෙන ආකල්ප. හැමෝටම ඕනේ දොස්තරලා සහ ඉංජිනේරුවෝ වෙන්න, නමුත් අනෙක් රැකියා පිළිබද ආකල්පය මොනවගේද කියන්න ඔබත් මමත් හොදටම දන්නවා.
Src
මෙතරම් සරු පසක් තියන අපේ රටට ආහාර වර්ග කොතරම් නම් ප්‍රමාණයක් ආනයනය කරනවද? "පෙරදිග ධාන්‍යාගාරය" යැයි ව්‍යවහාර වූ අප රටට දැන් අත්වී ඇති ඉරණම ගැන ඇත්තටම කණගාටුදායකයි. හිතල බලන්න අපි නේ තත්වෙන් ගොඩ එන්න නම් පුද්ගලයින් වශයෙන් මොනාද කරන්න පුළුවන් කියල. අද පොඩි වෙලාවක් වෙන් කරගෙන හිතල බලන්න. රජය යමක් කරන්න කලින් තමන්ට රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ ගැන. ආකල්ප සංවර්ධනය තමයි මට හිතෙන ආසන්නතම හේතුව.මොකද හැමදේකටම කාටහරි බැනල වරද අනුන්ට පටවන පුරුද්ද අපේ රටේ බහුලයි. එනිසා වගකීම තමාගේ කියල හිතල වැඩ කරන්න පටන් ගත්ත දවසට අපේ රට වෙනස් කරන්න පුළුවන්. ආකල්ප හැදුන දවසට "උඹලා ඉගෙන නොගත්තොත් කුඹුරු කොටන්න තමයි වෙන්නේ" වගේ වැකි අපේ භාවිතයෙන් වියැකිලා යාවි.
this is an attitude that often happens in countries, you remember us always. Thank for sharing
thanks, sis for the positive feedback
You are too good my friend. You have read it.
Ow meka thamai wenna oni...
ape rata sanwardhitha ratak wenna nm thawa godak kapaweem apita wagema rajayatath karanna wnawa😉
ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ..ගොවිතැන් කරන එක නූගත්,ගමේ ගොඩේ ඉන්න මිනිස්සුන්ට අවසානෙට අත්වන ඉරණම විදියට.ඒත් ඒකත් වැදගත් රස්සාවක්...
ඒත් ගොඩක් අය උත්සහ කරන්නෙ..ඔතනින් පැනල යන්න..වෙන මුකුත් නිසා නෙමේ..සමාජෙ තමන්ට පිළිගැනීමක් නොලැබේවි කියන හණමිටි අදහස් නිසා.ඒත්,කාටවත් කරදරයක් නැත්නං, සමාජ විරෝධී නැත්නං,අපිට අපේ කියල දෙයක් කරගන්න පුලුවං නං,වෙන මුකුත් නෙමෙයි ජීවිතේ ගැටගහ ගන්න හොදම රැකියාව මේක.සමාජ පිලිගැනීමත් ඔයාව හොයාගෙනම එයි..."නියම ගොවි මහත්තයෙක්"කියල.
👊🏻
[
එක නම් සහතික ඇත්ත😍😍😍😍
රජය හැමදේම කරනකන් හිටියොත්නම් කිසිදෙයක් කරගන්න වෙන්නෙ නෑ , අපේ ආකල්ප තමයි වෙනස් කරන් දේවල් කරන්න ඕන 🙂
ඒක තමයි වෙන්න ඕනේ සහෝ 😍
eka tamayi wenna ona. podi kaledi lamayinge oluwata demaupiyonge heena obana ekath prashnayak. dan hebei daruwonta teerana ganna nidahasa dena demaupiyo innava ati issarata wadanm.
ow ekath eka hethuwakak thamai. minissu rassawal category karana eka nawaththanna puluwan thanata oluwa haduna nam athi.
මේ කතාව අැත්ත. අපේ රට මේ තියන තැනින් ගොඩ ගන්න නම් කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඕනේ. ඉස්සර වෙන රටවලට හාල් යවපු අපේ රට දැන් හැම දෙයක්ම පිටරටින් ගේන තත්වයට පත්වෙලා.
කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඕනේ උනත් රටේ ඒ වෙනුවෙන් කැප වෙන්න මිනිස්සු කැමති නෑ , මොකද එහෙම තත්වේ ඉන්න ය පිළිගන්න තරම සමාජයක් නැති නිසා
ow katahwanm aththa. mata hithenen api ape wagakim hariyata kaloth, hamoma hamogema wagakim ishta kala wenawa. thamnge paththenuth puluwan deyak karanna puluwan nam sahenna watina welawak meka .
අන්න ඒකයි 😉😊
This one is to the point. Since we were kids, we were trained to fit into the existing frame of the society. But it's time to change this attitude and embrace the diversity.
you are very right sis😍
අනිවාර්යයෙන්. හිතන එක මිනිසුන්ගෙන් ගිලිහිලා.අවිඥානකව රැල්ලට ඔහේ ගහගෙන යනවා හැර තනියෙන් හිතලා වෙනස් දෙයක් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කලාතුරකින්. තරුණ අයට පුළුවන් ඒ විප්ලවය පටන් ගන්න. හිතුවොත් සම්ප්‍රදායික ආකල්ප වෙනස් කරන්න බැරි නෑ.
මේක කෘෂි කාර්මික රටක් නිසා කෘෂි ආර්ථිකය දියුණු නොකර ගොඩ යන්න අමාරුයි. රජයේ රැකියාවලට මෑතදී බඳවා ගත් රට පුරා විසිරි පිරිස එහෙම වැඩක නියමුවන් ලෙස යොදා ගත්තා නම් රටේ සෑහෙන වෙනසක් කරතැකි. ඉඩ ලැබෙන වෙලාවටවත් අපි හැමෝම අඩු ගානෙ ගෙවතු වගාවවත් කරන්න ඕනෙ.
ඒක නම් ඇත්ත, ආකල්ප වෙනස් කරගන්න එක තමයි අපිට් ඉදිරියට යන්න තියන එකම ක්‍රමය.ස්තුතියි අදහස් වලට