මේ බෝධි පූජා කවිය දැන් තාලෙට කියවුනේ නැත්නම් තමයි පුදුමෙ
ඒ වගේම කියවුනා...
ඇත්තටම මොන ප්රශ්නයක් තිබුනත් බෝ සමිදුන්ගේ සෙවන යට ඉන්නකොට හිතට පුදුම සහනයක් තමයි දැනෙන්නේ..

තාලෙට කියවෙනවා අනිවර්යෙන්. එතනදි දැනෙන්නෙ මාර සැහැල්ලුවක්.