You are viewing a single comment's thread from:

RE: Tourism සහ මම 💔

in Steem Sri Lanka3 years ago

අපේ රට යලි ගොඩ නඟාගන්න සංචාරක කර්මාන්තය හැකි ඉක්මණින් නගා සිටුවීම අත්‍යවශ්‍යයි. ඒත් සංචාරකයන්ට නිදහසේ රට පුරා ඇවිදින්න තව කලක් යයි ඉන්ධන ප්‍රශ්නය නිසා.

Sort:  

ඔව් ඉස්සෙලම මේ තියෙන ආර්ථික සහ දේශපාලන ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් හොයගෙන ඉන්න ඕනේ