You are viewing a single comment's thread from:

RE: සෙල්ලම්...😋😋🏏🏏🏏🏏/ 10% for SL charity ....

in Steem Sri Lanka3 years ago

මගේ badminton racket ගෙදර. මෙහෙ ඒව නෑ. නැත්තන් මං හරි ආසයි කෑ ගගහ badminton සෙල්ලන් කරන්න. මෙහෙදි ඉතින් කරන්නෙ හැංගිමුත්තං එහෙම තමයි.😄

Sort:  

🙊🙊🙊maat asama badminton walata...ape gedara sellam karanna baaa ne hulaga nisaa😞😞😞....
පොඩි කාලෙ හැංගිමුත්තන් කරපු ඒව මතක් වෙනව දැන්🙊🙊😂😂...