Dairy game

in Sri Lanka-ශ්‍රී ලංකා4 years ago (edited)

20210903_135224.jpg
කොහොමද යාලුවනේ ,
ඔයාල හොඳින් කියල හිතනවා,

සුභ දවසක් ඔයාලට !

මේ දවස් වල අපි අලුතින් බුදු මැදුරක් හදනවා අම්පෙගම.

මම ඒ ගැන ලිවීමටයි අදහස් කලේ. අම්පේගම ගම්වාසීන් එකතුවෙලා තමයි එයාලගේ ගමේ මේ බුදු මැදුර හදන්නෙ.

Sort:  

Good work 👍