Type C Earphone එක | 5% for SL Charity

ඒ නිසා මම Smartphone එකට use කරේ මගේ Lenovo HE05 Bluetooth Neckband එක. ඒකෙ ඉතින් චාජ් නැති උනොත්, මගදී චාජ් බැස්සොත් එපා වෙනවා නේ.. ඒ නිසා මම හිතුව Type-c Earphone එකක් ඕඩර් කරන්න. මේම හිතිලා දැන් මාසයක් වගේ වෙනෝ. ඊයේ තමයි බඩු ආවේ..
මම ඕඩර් කරේ Joyroom Type - C Earphone එකක්. කළු පාට ගන්න ගියේ සුදු විතරයි තිබ්බේ. දැම්ම ඕඩර් එක ඕන එකක් වෙන්න කියලා. සති 3ක් උනා විතරයි මේක ආවේ.
ඇත්තටම මම හිතපු තරම් Hardware Quality නෑ. මම හිතුවේ Joyroom සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා. ඒම කීවට ඉතින් Hardware පොඩ්ඩක් පොඩ්ඩක් විතරයි අව්ල්.

තව සීන් එකක් තිනෝ.. Earphone එකේ තීන Volume අඩු වැඩි කරන එකේ buttons 2ක් නෙවෙයි තින්නේ. Volume Slider එකක්. මම ඒම දැක්ක මුල්ම වතාව. ඒක නරකම නෑ. හැබැයි අපිට Smartphone එකේ System Volume වැඩි කරන්න බැ. උපරිමයෙන් තීන Sound එක අඩු වැඩි කරන්න විතරයි පුළුවන්..

Earpieces කනට හුඟක් comfortable. ඒවා කනට හුඟක් fit වෙලා තද වෙලා රිදෙන්න ගන්නේ නෑ. හැලෙන්නේ ත් නෑ. කනේ හොඳට රැඳෙනවා. Sound ඒම කොලිටි. Base ඒම හොදයි ඉතින්..
Overall Sound quality එක හොදයි.. අර Hardware ප්‍රශ්න ටික තමයි ඉතින්.. කමක් නෑ දුකක් නෑ.. පොඩි පොඩි සෙල්ලම් ටිකක් දාල අවුරුද්දක් දුවාගන්න තිබ්බ නම් ඇති..
Anthimata dukath hithila wage kollata
😂එච්චර කල් රන් කරන්න අමාරු වෙයි වගේ 😂
mt kalayak pavichchi karanna puluwan une mage phone ekata awa eka witharay. anith ewa mokakma hari wenawa😢 eth kadena kadena parata ekkenek aye aran denawa 🤭😁
මල් දීලා වදින්න එයාට 😌
Price එක කොහොමද
1000ක් වගේ උනේ..
ඩිස්කවුන්ට් එක්ක 200ක් වගේ උනේ ඉතින් 🐒
Kmk na 200ta laabai...😈
නැතුව 🐒🐒
200ට මෙහෙන් මොනාද ගන්න පුළුවන් 😪
Kamak na ithin oyane wiyadam kare malli,e nisa dan use karannama wenawa
ඕඕ
අර අව්ල් ටික fix කරාම අව්ලක් නෑ ඉටිම්
Final hope for most 😅 Mamath godak welawata hithanne ehema thamai 😋
අපි ඔක්කොම කෝමත් කැමති නේ දෙයක් ටිකක් කල් use කරන්න 🙂🤭
Apoi apoi....Owa wage dewal ma thamai apata wenneh...Anthimata hitha hadaganna thami wenneh...
අව්ලක් නෑ
පොඩ් පොඩ් ඒවා කරලා ගේමක් ගැහුව
Aww I'm also looking for a handfree these days. Should Try to get a type c one
Mmm.. I have a brand new pair of earphones
It's a 3.5mm type but has a type-c dongle inside 😌