දෝලිලා

in Steem Sri Lanka4 years ago (edited)

ඔටුන්න හිමි කුමරු
තනන්ට පින් ඇති රුවැති
උඩු මාල රන් දෝලි නොවී
ගමන් මාලිගාවක
ඇස් රිදෙන තුරු
රජු වඩිනතුරු මග බලන
යකඩ දෝලියක වුණෙ කුමට

India-Costumes-0008-292x400.jpg


දුහුල් පට සළු ද රන් මිණි බරණ
රජ බොජුන් ද සපිරිවර එමට
හොර රහසින් හැමට
උන්හිටි ගමන් වාසලෙන්
අතුරුදන් වන රජෙකුට
නමට අග බිසව් වුණෙ කුමට
072b7c093a332cdb9467b9a994f198f0--vintage-india-india-ink.jpg

sources of images : world4.eu & pinterest.com

----- චාම් -------

Sort:  

Excellent writing!
I think it's not unfair to say that Kandyan Kingdom was designed on රන් දෝලිය & යකඩ දෝලිය.

Thanx a lot.

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.